ජීවන් තොණ්ඩමන්
ජීවන් තොණ්ඩමන් | |
---|---|
ஜீவன் தொண்டமான் Jeevan Thondaman | |
ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය | |
තනතුර දරමින් 2023 ජනවාරි 19 | |
ජනාධිපතිවරයා | රනිල් වික්‍රමසිංහ |
අග්‍රාමාත්‍යවරයා | දිනේෂ් ගුණවර්ධන |
පූර්වප්‍රාප්තිකයා | කෙහෙලිය රඹුක්වැල්ල |
වතු නිවාස සහ ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය | |
තනතුර දරමින් 2020 අගෝස්තු 12 – 2022 අප්‍රේල් 3 | |
ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ |
නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
තනතුර දරමින් 2020 අගෝස්තු 20 | |
පුද්ගලික තොරතුරු | |
උපත | 9 නොවැම්බර් 1994 ශ්‍රී ලංකාව |
දේශපාලන පක්ෂය | ලංකා කම්කරු කොංග්‍රසය |
වෙනත් දේශපාලන සබැඳියා | ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය |
උගත් ශාස්ත්‍රාලය | නෝර්තම්බ්‍රියා විශ්වවිද්‍යාලය |
ජීවන් තොණ්ඩමන්, පා.ම (දෙමළ:ஜீவன் தொண்டமான், ඉංග්‍රීසි:Jeevan Thondaman, උපත: 1994 නොවැම්බර් 9), යනු ශ්‍රී ලංකික දේශපාලනඥයෙකු වන අතර වත්මන් ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ලෙස කටයුතු කරයි.[1] ඒ මහතා නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.[2]
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ "පවිත්‍රා හා ජීවන් නව අමාත්‍යධූර වල දිවුරුම් දෙයි". සිළුමිණ. 19 ජනවාරි 2023. සම්ප්‍රවේශය 30 මාර්තු 2024.
- ↑ "සියලු මනාප ප්‍රතිඵල". ගාසිප් ලංකා නිව්ස්. 7 අගෝස්තු 2020. සම්ප්‍රවේශය 14 අගෝස්තු 2022.