1998 සිංහල චිත්‍රපට ලැයිස්තුව

විකිපීඩියා වෙතින්
චිත්‍රපට අධ්‍යක්‍ෂණය රංගනය වර්ග කරුණු
චන්න කින්නරී අශෝක හඳගම
සෙක්සි ගර්ල් අනූෂා දමයන්ති වැඩිහිටි නාට්‍ය
"මොහොතින් මොහොත" නාට්‍ය
සාගර පෙරළිය
විමුක්ති ප්‍රියන්ත කොළඹගේ
ගිනි අවි සහ ගිනි කෙලි උදයකාන්ත වර්ණසූරිය ජැක්සන් ඇන්තනී, ශ්‍රියන්ත මෙන්ඩිස් , පාලිත පෙරේරා , මහේන්ද්‍ර පෙරේරා, රංගන ප්‍රේමරත්න , රාජා සුමනපාල අපරාධ 1998 සිංගප්පූරු අන්තර්ජාතික සිනමා උළෙලට ඉදිරිපත් කරන ලදි.
අක්කයි නංගියි සුමනා ගෝමස්
ගර්ල් ෆ්‍රෙන්ඩ් අනූෂා දමයන්ති
රෑ දනියෙල් දවල් මිගෙල් රෝයි ද සිල්වා බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ , රන්ජන් රාමනායක, සංගීතා වීරරත්න විකට ප්‍රහසනය , ක්‍රියාදාම දින 100 පසු කරන ලදි.
යුධ ගිනි මැද
ජුලියට්ගේ භූමිකාව ජැක්සන් ඇන්තනී
අන්තිම රැය ගාමිණී ෆොන්සේකා ගාමිණී ෆොන්සේකා රඟපෑ අවසන් චිත්‍රපටය
ඇය ඔබට බාරයි විජය කුමාරතුංග, සනත් ගුණතිලක
ඇගේ වෛරය ජනේෂ් සිල්වා වැඩිහිටි නාට්‍ය
රාගිනි
දැහන
දොරකඩ මරාව වසන්ත ඔබේසේකර සනත් ගුණතිලක
සතුටයි කිරුල අපේ